- විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රරතාව
දෛශිකයකි
ඒකක Nc-1/Wm-1
අර්ථ දැක්වීම - 01
යම් ලක්ෂයක තැබූ ඒකක පිරික්සුම් ධන ආරෝපණයක් මත ගොඩනැගෙන බලය එම ලක්ෂයේ
ක්ෂේත්‍ර තීව්‍රතාවයයි.
E=F/q
ஃ F = q.E
ඒකක සැලකූ විට,
E = F/q
=N/c
=Nc-1
අර්ථ දැක්වීම - 02
යම් ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රරතාව, එම
ලක්ෂය වටා ඒකක වර්ගඵලයකින් යන බල රේඛා සංඛ්‍යාව ලෙසද අර්ථ දැක්ව්.
අර්ථ දැක්වීම - 03
විද්‍යුත්
ක්ෂේත්‍රයක යම් ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව,එම
ස්ථානයේ විභව අනුක්‍රමයෙහි ඍණ අගයට සමාන වේ.
E=-(V/d)
E - ක්ෂේස්ත්‍ර තීව්‍රරතාවය (ක්.තී.)
V/d - විභව අනුක්‍රමණය
ஃ ක්.තී. ඒකක ලෙස Vm-1 ගත හැක.
