Saturday, 12 December 2015

විද්‍යුත් ක්ෂේත්‍ර හැදින්වීම

අංශුවක ඇති විදුලි ආරෝපණය හේතුවෙන් කිසියම් ලක්ෂයකදී හෝ පෙදෙසකදී ඊට බල රේඛා ක්‍රියා කරයි නම් එම පෙදෙස විද්‍යුත් ක්ෂේත්‍රයකි. (සියළුම ආරෝපිත අංශු අවට ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර පවතී.)
  •    විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රරතාව
දෛශිකයකි
 ඒකක Nc-1/Wm-1

අර්ථ දැක්වීම - 01

යම් ලක්ෂයක තැබූ ඒකක පිරික්සුම් ධන ආරෝපණයක් මත ගොඩනැගෙන බලය එම ලක්ෂයේ ක්ෂේත්‍ර තීව්‍රතාවයයි.

E=F/q
      ஃ F = q.E 
ඒකක සැලකූ විට,
E = F/q
    =N/c
    =Nc-1


    අර්ථ දැක්වීම - 02

යම් ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රරතාව, එම ලක්ෂය වටා ඒකක වර්ගඵලයකින් යන බල රේඛා සංඛ්‍යාව ලෙසද අර්ථ දැක්ව්.

    අර්ථ දැක්වීම - 03

විද්‍යුත් ක්ෂේත්‍රයක යම් ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව,එම ස්ථානයේ විභව අනුක්‍රමයෙහි ඍණ අගයට සමාන වේ.


E=-(V/d)
   E - ක්ෂේස්ත්‍ර තීව්‍රරතාවය (ක්.තී.)             

   V/d - විභව අනුක්‍රමණය
 
ஃ ක්.තී. ඒකක ලෙස
Vm-1 ගත හැක.

1 comment: